ඉරානය විසින් රුසියාවට ඩ්‍රෝන යානා ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් යුරෝපා රටවල් විසින් ඉරානයට සම්බාධක පනවා තිබේ.
මෙම සම්බාධක පැනවීම සිදුකොට ඇත්තේ යුරෝපා රටවල ක්‍රියාත්මක මූල්‍ය ආයතනවල ඉරාන ජාතිකයන් විසින් තැන්පත් කළ මූල්‍ය ධනය පවා ඔවුන්ට නැවත ලබාගැනීමට නොහැකි වන ලෙසය.
මේ අතර, රුසියාවට ඩ්‍රෝන යානා ලබාදීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පසුගිය දා දැඩි ලෙස ඉරානය විවේචනය කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...