වසර 20කට පසුව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්රස් පක්ෂයේ බලය ගාන්ධි පරපුරෙන් ගිලිහීගොස් තිබේ.
ඒ එම පක්ෂයේ සභාපති ධුරය සදහා පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමකදී මල්ලිකාර්ජුන් ඛාර්ගේ විසින් සභාපති ධුරය ජය ගැනීමත් සමගය.
වසර 20ක පමණ කාලයක සිට එම පක්ෂයේ සභාපතීත්වය දැරුවේ සෝනියා ගාන්ධි වන අතර, පසුව එය හිමි වුනේ රාහුල් ගාන්ධිට ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...