දේශීය පුවත්

චීනය ආරක්ෂාව දැඩි කරයි

October 21, 2022 11:07 am | Lanka Lead News

චීනයේ ආරක්ෂාව දැඩි කිරීමට චීන ජනාධිපති ක්ෂි ජින්පිං තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

චීනයේ මුහුදු සීමාවේ හමුදා බලඇණි තරකරමින් ආරක්ෂාව පුළුල් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර, බටහිර රටවල් චෝදනා නගන්නේ චීනයේ ඇතැම් තීරණවලින් තම රටවලට බලපෑම් එල්ල වෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More