අමෙරිකානු සහ රුසියානු ආරක්ෂක ලේකම්වරුන් අතර දුරකථනය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දුරකථන සාකච්ඡාව ඊයේ(21) දින සිදුව ඇති අතර, යුක්‍රේනයේ පවතින යුදමය තත්ත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
මීට පෙර පසුගිය මැයි මාසයේදී ද ඔවුන් අතර තවත් දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති අතර, එම සාකච්ඡාවලදී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් සටන්විරාමක් සිදුකරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිට ඇති නමුත් මෙවර සාකච්ඡාවේ දී එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බව ද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...