දේශීය පුවත්

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ(23) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බවයි.

මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය මහ මැතිවරණයක් නොව තම රටවැසියන් මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම බව ජොන්සන් නිකුත් කළ නිවේදනයේ සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2024 වසරේ තමන් කන්සර්වටිව් පක්ෂය මැතිවරණ ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සුදානම් බව සදහන් කර ඇති බොරිස් ජොන්සන්, තමන්ට මේ අවස්ථාවේද ටෝරි මන්ත්‍රීවරු 102 කගේ සහයෝගය තිබෙන බවත් පවසා තිබේ.

කෙසේ වුවද, පෙනී මෝර්ඩන්ට් හට ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහයෝගය නොමැති බැවින් රිෂී සුනාක් අද(24) බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More