ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන 141 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මෙසේ කඩා වැටී ඇත්තේ ගුජරාඨ ප්‍රාන්තයේ මොර්බි නමැති නගරයේ මචූචු නදියට ඉහළින් ඇති මීටර් 230 ක් දිග මගී පාලමකි.
පාලම කඩා වැටෙද්දී එහි 400 කට වැඩි පිරිසක් සිටි බව ද වාර්තා වේ.
වසර සියයක් පමණ පැරණි පාලම සම්පූර්ණයෙන්ම නවීකරණය කර ජනතා අයිතියට පවරා ඇත්තේ පාලම කඩා වැටීමට දින හතරකට පෙර බවද සදහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම සිදුවීම පිළිබදව ඉන්දීය රජයට හා ජනතාවට තම ශෝකය පළ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...