උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් අත්හදා බලතැයි සැකය ඇතිවී තිබෙන බව දකුණු කොරියාව පවසයි.
උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නැවතත් අත්හදා බලා ඇති බවට වාර්තා පළවීමත් සමග දකුණු කොරයාව දැඩි භීතියකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියාව මේ වසර තුළදී අත්හදාබැලූ හත්වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය එය බවත්, උතුරු කොරියාවේ සිට ලොව අනෙක් දිශාවන්ට පවා ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව දැන් ඔවුන් සතුබවත් විදෙස් මාධ්‍ය හෙළි කරයි.
ඔවුන් නුදුරේදීම න්‍යෂ්ටික අවියක් ද අත්හදා බැලීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...