බෙලිඅත්ත හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයක් භාරගෙන පක්ෂයට සේවය කිරීමට ඉදිරිපත් වන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් කරයි.
එසේ නැතිනම් පක්ෂයේ වෙනත් තනතුරක් හෝ භාර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ සේවය ගැන අමතක නොකරන බවද අමරවීර මහතා පැවැසුවේ ඊයේ (18දා) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ඔහුගේ නිල නිවෙසේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...