අද(03) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, තමා විජයකලා අමාත්‍යවරිය සම්බන්ධ කරගන්නා බව පවසමින් මාධ්‍යවේදීන් ඉදිරිපිටදී දුරකථන ඇමතුමක් ගනු ලැබීය.
එහිදී ප්‍රසිද්ධියේ දුරකථන සංවාදයේ යෙදුණු අමාත්‍යවරිය හා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට දුරකථන සංවාදයේ සියල්ල අසන්නට සැලැස්විය.
කෙසේ වෙතත් එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ, තමාට එවැනි ප්‍රකාශයක් සිදුවුයේ එම අවස්ථාවේ පැවති ආතතිය නිසාවෙන් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...