රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා නම් කර ඇත
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන මැතිවරණ කොට්ඨාසයේ ආසන සංවිධායක ලෙසත් පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ආසන සංවිධායක ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විසින් නම් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...