මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ අදහසක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
එම වෛද්‍ය විද්‍යාලය වසා දැමීමකින් තොරව ඊට ස්ථිරසාර විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අද(20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වු අතර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇසූ පැනයකට ප්‍රතිචාර දක්මින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...