කලා පුවත්

Luxor අප්‍රිකානු චිත්‍රපට උළෙලේ ඉරාන කෙටි චිත්‍රපටයක් සම්මාන හිමිකර ගෙන තිබේ. මෙම කෙටි චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙය ධාවන කාලය විනාඩියයි තත්පර 51කට සීමා වීමය.

සමාජයට යම් පණිවිඩයක් ලබාදීමට කාලය හා භාෂාව ප්‍රශ්නයක් නොවන බව මෙම චිත්‍රපටය තුළින් පිළිබිඹු වේ.

වීඩියෝව පහළින්…



2 thoughts on “Luxor අප්‍රිකානු චිත්‍රපට උළෙලේ දී විනාඩියක කෙටි චිත්‍රපටක් සම්මාන ලබයි (වීඩියෝ)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More