වයඹ දිග තුර්කියේ ටෙකීර්ඩග් ප්‍රදේශයේ සිදු වූ දඅම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදේශ් වාර්තා අනුව බල්ගේරියානු දේශසීමා නගරයක් වූ කපිකුලේ සිට ඉස්තාන්බුල් නුවර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස පිළිපැනීමකට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මගින් 360කට ආසන්න සංඛ්‍යාවක් එහි ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...