ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව පරිනාමය වන්නේ දෙමළ ජනතාවගෙන් බවට උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශය පිළිබදව මහාචාර්ය රාජ් සෝමදේව මහතා අදහස් දක්වා ඇත.
ඒ අනුව විග්නේෂ්වරන් සදහන් කරන ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් වූ දෙමළ ජනතාව කතාකර ඇත්තේ සිංහල භාෂාවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...