රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවය මත රටේ ඒකීය භාවය බිඳ දැමීම සදහා කටයුතු කරන මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුව තුළ සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාල මන්ත්‍රිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බවය.
අදාල මන්ත්‍රිවරයා රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබා ගනිමින් ජාතින් අතර මතභේද ඇති කිරිමට කටයුතු කරන බවට ද හේමකුමාර නානායක්කාර මහතා කරුනු දැක්වීය.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...