යෝජිත විශේෂ අධිකරණ පද්ධතිය තුළ පළමුව තමන්ට එරෙහි චෝදනා විභාගයට ගන්නා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
ඊයේ(10) බිබිල මැදගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
බිබිල මැදගම මුතු බන්ධන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද තාපේ ශ්‍රී රේවත ගුණානුස්මරණ සංඝාවාසය සඟ සතු කර පූජා කිරීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ත්‍රස්ථවාදයත් අවසන් කර මත්කුඩු උවඳුරත් නැති කළ බවත් අද වන විට රට පුරා පැතිර යන කුඩු ප්‍රශ්න දෙස බැලීමේ දී රජයේ නොහැකියාව නිරූපණය වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...