දේශීය පුවත්

ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා ඇත්තේ ඉදිරි සතියේ දී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් සිදුවන බවයි.

මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා රිච්ටර් මාපකයේ අටක් ලෙස දැක්විය හැකි බව ද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.

උත්තරකාන්ත් ප්‍රාන්තයේ සිදුවන භූචලන අතිශයින් විශාල බව ද රාධි වැඩිදුරටත් දක්වා ඇති අතර, එම ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති භූචලන විමර්ශන මධ්‍යස්ථාන 18 තුළින් කම්පන නිරීක්ෂණ කෙරෙන බව ද හෙතෙම සදහන් කරයි.

ඉන්දියාවේ භූතලය වසරකට සෙන්ටිමීටර් පහ බැගින් ගමන් කරන බව ද හෙළි කරන පූර්වචන්ද්‍ර රාධි පවසන්නේ, හිම්චාල් සහ නේපාලය අතර භූ පරතරයේ භූචලන ඇති වීමට මෙය මග පාදන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More