සුප්‍රසිද්ද නීතීඥයකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
දින කිහිපයක් තිස්සේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 74 වන වියේ පසු විය.
දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...