දේශීය පුවත්

ජපානයේ භූ කම්පනයක්

February 26, 2023 7:21 am | Lanka Lead News

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව යි.

එහි අගය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස දැක්වුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමගින් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර, තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.3 ක් වන භූමිකම්පනයක් අද (25) සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

50,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් හට ගත් ප්‍රබල භූ කම්පනයෙන් සතිදෙකකට පසු මෙම භූ කම්පනය වාර්තා වූ බව එරට භූමිකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.

මෙම භූ කම්පනය කිලෝ මීටර් 7 ක් එනම් සැතපුම් 4.34ක ගැඹුරින් භූමි අභ්‍යන්තරයේ හටගෙන ඇති බවත්, එමගින් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More