ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු උපදේශකයකු වන කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙනර් ඇමෙරිකාවේ දී අදහස් දක්වමින් සදහන් කරන්නේ 20,000ක පෝලන්ත කුලී හමුදාවක් යුක්‍රේනයට යවා ඇති බවය.
ඔහුට අනුව රුසියානු හමුදාව සමග ගැටුම්වලදී එම සොල්දාදුවන්ගෙන් 2500කට මරණය උරුමවී ඇති අතර, ඔවුන් සදහා පෝලන්තයේ විශේෂ සොහොන් පිටියක් වෙන්කර ඇත.
මීට සති කිහිපයකට පෙර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෝලන්තයේ සංචාරයක යෙදුනු අතර, එහිදී ඔහු පෝලන්තය හරහා යුක්‍රේනයට ද ගියේය. නමුත් ඔහු එම සොහොන් පිටියට ගිය බවක් වාර්තා නොවීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...