කොවිඩ් 19 වසංගතය සිතාමතා ඇති කළ එකක් යන්න පිළිබදව පවතින මතය ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිලියනපතියකු වන බිල් ගේට්ස් සදහන් කරන්නේ එය එසේ නොවුනත් අනාගතයේ දී ස්වාභාවික නොවන වසංගත පැමිණිය හැකි බවයි.
මීට පෙර කොවිඩ් 19 වෛරසය බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිෂ්පාදනයක් බවට චෝදනා එල්ල විය. එම පදනම එවැනි වෛරස පිළිබද පර්යේෂණ වල නියැලී සිටින්නේ 2012 පමණ කාලයක සිට බව රහසක් නොවේ.
එම පදනම 2019 නොවැම්බර් මාසයේ දී එනම් වසංගතය ආරම්භයට මාසයකට පමණ පෙර ‘event 201‘ නමින් පැවැත්වූ වැඩමුළුවක දී ගෝලීය වසංගත තත්ත්වයක් ඇති බවත්, ඊට මුහුණදිය යුතු ආකාරය පිළිබදවත් සාකච්ඡා කරනු ලැබීය. ඔහු ගෝලීය ආර්ථික සංසදය හරහා ඉදිරිපත් කරන මතවාදයක් වන ලෝකයම Reset කිරීම මගින් ‘නව ලෝක පාලනයක්‘ (Global Governing Systom) බිහිකළ යුතු බව කියයි. ඒ සදහා ලෝකය ‘ජෑම්‘ කිරීමට නම් වසංගතයක් අවශ්‍ය වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...