දේශීය පුවත්

එල්ටීටීඊය නැවත ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදි පසුගිය සදුදා (09) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

එහිදී විරෝධතාකරුවන් වෙත පැමිණි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් තමන්ද මෙම විරෝධතාවට සහය පළ කරන බව පැවසීය. කිසිදු ශ්‍රී ලාංකිකයකු බෙදුම්වාදී ත්‍රස්තවාදය යළි හිස ඔසවනවාට විරුද්ධ බවත් ඊට කිසිදු ලෙසකින් සහාය නොදක්වන බවත් ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
අගමැතිවරයාට භාරදීම පිණිස ඉහත සිදුවීම පිළිබ‍්ව විරෝධතාව දක්වමින් එම පිරිස විසින් ලියූ සංදේශයක් තානාපතිවරයාට ලබාදීම ද මෙහිදී සිදුවිය.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More