දේශීය පුවත්

ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරන චීන සමාගමට අමෙරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

චීන සමාගමක් වන “ByteDance” ටික්ටොක් හි හිමිකාරීත්වය දරන අතර, අමෙරිකාව පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ය.

එවැනි ඉල්ලීමක් අමෙරිකාව කළ බවට ටික්ටොක් ද තහවුරු කර තිබේ.

ටික්ටොක් මෙවලම භාවිත කරන අමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ද අමෙරිකාව පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More