දේශීය පුවත්

දැනට මත්තල ගුවන්තොටුපොළට පවරා දී ඇති හෙක්ටයාර් 800ක් හෙවත් අක්කර 1600 කට අධික භූමි ප්‍රමාණයට අමතරව තවත් හෙක්ටයාර් 1200 ක් හෙවත් අක්කර 2400කට අධික ප්‍රමාණයක් ඉන්දියානු සමාගමට පවරා දීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මීට අදාළ වැඩක් මැනුම් කටයුතු මේ වනව විට පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කොට ඇති අතර එම භූමිය මුහුදු සීමාව දක්වාම ව්‍යාප්ත වන බව එම සමාගමේ අභ්‍යන්තර තොර තොරතුරු මඟින් හෙළිදරව් වී ඇත.මත්තල ගුවන්තොට ඉන්දියාවට බදු දෙන්වනේ වසර 30කට බව මීට පෙර වාර්තා වුවද ඉන්දියානු තොරතුරු අනුව එම කාලය වසර 99 දක්වා දීර්ඝ කෙරේ.

මෙම ගනුදෙනු සියල්ල රහසිගතව සිදු කරන බව සහ මත්තල යනු ඉන්දියාවට අයිති ඉන්දියාවෙන් පිටත පවතින එකම ගුවන්තොටුපොළ බවටද යම් න්දියානුවන් උදම් අනති. මීට පෙර ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක සහ විදේශ ලේකම් ශිවශංකර් මෙනන් ‘‘ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ ඇතුලාන්තය‘‘ නැමති ‍ගුන්ථය මගින් හෙළිදරව්ආ කළ ආකාරයට ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට සැතපුම් 14ක් ඈතින් නවතා තබා ඇති ප්‍රහාරක ගුවන් යානා සහිත යුද නෞකාවකි. මේ අනුව දැන් ඉන්දියාව අත්පත් කරගන්නේ ඒ යුද නෞකාවේ අයිති නොවේ දැයි ප්‍රශ්න පැනනගියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More