දේශීය පුවත්

පසුගිය දශක කිහිපය තුළ චීනයේ මිසයිල තාක්ෂණය විශ්මයජනක ලෙස වර්ධනය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක තොරතුරු ඒජන්සියේ ප්‍රධාන විද්‍යාඥයකු හෙළිදරව් කර තිබේ.

ඇමරිකානු ආරක්ෂක තොරතුරු ඒජන්සියේ (Defense Intelligence Agency) විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ප්‍රධාන විද්‍යාඥයා වන Paul Freisthler කොංග්‍රසයේ සන්නද්ධ සේවා කමිටුව (Armed service Committee) හමුවේ සාක්ෂි දෙමින් මෙසේ සදහන්කර ඇත.

(Voice of America(von) වාර්තා කළ පරිදි),

1. පසුගිය දශක දෙකක කාලය තුළ චීනය විසින් විශ්මයජනක ලෙස තම න්‍යයෂ්ඨික හා සාම්ප්‍රදායානුකූල යුද ශීර්ෂ සහිත සුපිරි අධිවේගී (Hypersonic) මිසයිල තාක්ෂණය සහ ශක්තිය (Tachnology and Capability) ඉතා දැඩි හා ඉලක්ක සහගත ආයෝජනය, පර්යේෂණ, අත්හදා බැලීම් සහ දියත් කිරීම මගින් ඉතා උසස් මට්ටමකට දියුණුකර ඇත.

Defense Intelligence Agency (DIA) වාර්තාව අනුව,

1. හයිපර් සොනික් මිසයිල පද්ධතියට අදාළව සහයක යටිතල පහසුකම් සහ පද්ධති ප්‍රමාණය අනුව චීනය රුසියාව අභිබවා යන තත්ත්වයක සිටියි. ( වීනය සතුව ඇත්තේ ශබ්ද වේගය මෙන් පස්ගුණයක වේගය සහිත මිසයිල පද්ධති වුවද එසේ ධාරිතාව අනුව රුසියාවට වඩා ඉදිරියෙන් සිටී. රුසියාව සතුව ශබ්දයේ වේගය මෙන් (10) දස ගුණයක වේගය සහිත හයිපර් සොනික් මිසයිල ඇත.)

11. චීනය සතුව හයිපර් සොනික් මිසයිල පර්යේෂණ මධ්‍යස්ථාන 2ක් පවතින අතර, පර්යේෂණ කටයුතු සදහා සුළං උමග (Wind tunnels) 21ක් යොදාගනියි. ඒවා තුළ මිසයිල වාහක යාත්‍රාවකට ශබ්දයේ වේගය මෙන් 12 ගුණයක වේගයෙන් පියාඹිය හැකිය.

111. චීනය සතු Df-zf Hypersonic Glide Vehicle වලට කි.මී.2000 දුරකට න්‍යෂ්ඨික හෝ සාමාන්‍ය මිසයිලයක් පතිත කළ හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More