විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සිය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්කළ යුතු බව තම පෞද්ගලික ස්ථාවරය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (12 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙවැනිම වූ තත්ත්වයක් තුළ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අමිර්තලිංගම් මහතා ඇතුළු විපක්ෂයේ 17 දෙනෙකු පාර්ලිමේන්තුවෙන් පහකළ බවත්, ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එවැනි තීරණ ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...