දේශීය පුවත්

යුද වැදී සිටින රටක් ලෙස සැලකෙන යුක්‍රේනයට ඩොලර් බිලියන 15.6ක් ලබාදීමට කාර්ය මණ්ඩල එකඟතාවයකට එළඹ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ යුද වැදී සිටින රටකට එවැනි මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන පළමු අවස්ථාව වීමය.

“ඉතා අවිනිශ්චිත” මට්ටමේ පවතින රටවලට ද මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම නීති රීති වෙනස් කර ඇති බවත්, රුසියාව සහ යුක්‍රේනය යුද වැදී මොහොතේ ඔවුන්ට ලැබෙන විශාලතම මූල්‍ය අනුග්‍රහය මෙය වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාළ අනුමැතිය ඉදිරි සති කිහිපය තුළ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More