දේශීය පුවත්

චීන ජනාධිපති ක්ෂී ජින් පිං ඉකුත් 21 වැනි දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් චීන-රුසියා සබඳතා ද්විපාර්ශ්වික විෂය පථයෙන් ඔබ්බට ගොස් චීනය සහ රුසියාව එක්ව කටයුතු කරන බවත් එම එකමුතුව සමස්ත ලෝකයට සහ මානව වර්ගයාගේ අනාගතයට තීරණාත්මක වන බවත් ප්‍රකාශ කළේය.

චීන ජනාධිපතිවරයා සිය රුසියානු  සංචාරය අතරතුර රුසියානු ජනපති පුටින් සහ අගමැති මිහායිල් මිෂුස්ටින් හමු වූ අතර, එහිදී ක්ෂී සහ පුටින් මාධ්‍ය වෙත අනාවරණය නොකළ සාක්ච්ඡා සැසියක් සහ පුළුල් ආකෘතියක් තුළ පැවැත්වූ සාකච්ඡා වට දෙකක් පැවැත්වූ බවයි හෙළිවන්නේ. එම සාකච්ඡා වලින් පසුව නායකයින් දෙපළ ඒකාබද්ධ ප්‍රකාශයන්ටද අත්සන් තැබූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක ලිපිය පහළින්…

චීනය සහ රුසියාව ලෝකය නව යුගයකට ගෙන යාම සඳහා බල මුළු ගන්වයි…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More