අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පුරු නිල සංචාරයේ සියලු රැස්වීම්, සාකච්ඡා සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් රහසිගතව තිරයේ පිටුපස සිට සහභාගී වී ඇති බවත් ඇතැම් සාකච්ඡා සදහා අගමැති ආර්ථික උපදේශක ලෙස පෙනී සිට ඇත්තේ ඔහු බවත් සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ගයක් ඔස්සේ අප වෙත දැනගැනීමට ලැබී ඇත.
සිංගප්පුරවේ තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකට අගමැති රනිල් වික්‍රමසිංහ,් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග අර්ජුන මහෙන්ද්‍රන් ද ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගී වී සිට ඇති බවද ඉහත ආරංචි මාර්ග සදහන් කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...