දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමිවී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 15ට වරින් වර මාසයක කාලයක් සඳහා සභාපති ධුරය හිමි වෙයි.

රුසියාවට අවසන් වරට මෙහි සභාපති ධුරය හිමිව තිබුණේ 2022 වසරේ පෙබරවාරි මාසයේදීය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ රුසියාවට සභාපති ධුරය ලබානොදෙන ලෙස යුක්‍රේනය එක්සත් ජාතීන්ට බල කර ඇති බවය.

මෙලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවට හිමිවීම පිළිබඳව මේ වන විට ලෝකයේ දැඩි අවධානයක් යොමුවී ඇති බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More