ආයුර්වේද සහ යෝගා ආයතනයේ විදුහල්පතිනි මිනාමි කඩෝවාකි මහත්මිය “ජපානයේ ශ්‍රී ලංකා ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධන තානාපතිනිය” ලෙස අද(4) පත් කර තිබේ.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අතින් මිනාමි කදෝවකි මෙනවිය වෙත පත්වීම් ලිපිය ප්රදානය කිරීම අමාත්‍යාංශයේදී සිදු විය.
පත්වීමෙන් පසු, ඇය සාකච්ඡාවක් සඳහා අලුතින් පත් වූ පීඨාධිපති මහාචාර්ය පතිරගේ කමල් පෙරේරා හමුවීමට කොළඹ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ අධ්‍යයනාංශයට ගොස් ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...