චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ සිචුවාන් පළාතේ මෙම රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබේ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.
2015 වසරේදී ද චීනයේ රසායනික ගබඩාවක් තුළ මෙවැනි පිපිරීමක් සිදු වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 173කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...