දේශීය පුවත්

2022 වර්ෂයේදී චීන ජනාධිපතිවරයා ලෝකය තුළ පැන නගින ආරක්ෂාව සම්බන්ධ කාරනා වලදී චීනයේ පරමාදර්ශී ප්‍රවේශය සහ කාර්ය භාරය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරණු ලැබූ අතර, එහිදී චීන ජනාධිපතිවරයා විසින් ගෝලීය ආරක්ෂාව සම්බන්දයෙන් ද අදහස් දැක්වීය.

එම අදහස් දැක්වීමේ දිගුවක් ලෙස පසුගිය මාර්තු 21 වනදා චීනය විසින් ගෝලීය ආරක්ෂක මුල පිරීම ප්‍රසිද්ධියට පත් කළ අතර, එලෙසම පසුගිය මාර්තු 29 වනදා චීන මහජන ජනරජයේ හයිනාන් පළාතේ බොආවෝ නගරයේදී “ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Security Initiative-GSI) පිළිබඳව ආසියාව සඳහා වූ බෝආවෝ සමුළුවට ( Boao Forum -BFA ) චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ගෝලීය ආරක්ෂක මුලපිරීමට අදාල වන සංකල්ප පත්‍රිකාව සාකච්ඡාවට ගැනීමට ඉදිරිපත් කර ඇත.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන ආරක්ෂක ගැටලු සම්බන්ධයෙනුත්, අනාගතයේදී මුහුණ දීමට නියමිත ආරක්ෂක ගැටලු සම්බන්ධයෙනුත් ඒවා නිරාකරණය කරගැනීමට මැදිහත් වීමට අදාල වන්නාවූ ගැඹුරු ප්‍රවේශයට අවතීර්ණ වන ආකාරය සම්බන්ධයෙන් එම සංකල්ප පත්‍රිකාවෙන් කරුණු දක්වා තිබේ.

සවිස්තරාත්මක ලිපිය පහළින්…

ලෝක සාමය සඳහා වන ප්‍රායෝගික සංකල්ප පත්‍රිකාවක් චීනය ජගත් ප්‍රජාවට ඉදිරිපත් කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More