දේශීය පුවත්

NBC නාලිකාව වෙත සාකච්ඡාවක් ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත්වීමේ සැලසුමක් ඇතත් ඒ පිළිබඳව දැනට කරුණු අනාවරණ නොකරන බවය.

80 වැනි වියේ පසුවන ජනාධිපති බයිඩන්, අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකෙන අතර, ඩිමොක්‍රටික් පක්ෂය තුළ බයිඩන්ට එරෙහිව වෙනත් අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී නොමැති බව ද වාර්තා වේ.

මේ අතර, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් පවසා ඇත්තේ 2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More