රටේ සියලු රණවිරුවන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා සුබ පැතුම් එක්කර සිටියි.
යසස් ධර්මධාස මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම පහළින්…
සියලු රණවිරුවන්හට වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා. රටට සහ රණවිරුවන්ට එල්ලවී ඇති සියළු යුද අපරාධ චෝදනාවලින් නිදොස්කර නිදහස්වීමට හැකිවේවා!. ඒ පිළිබඳව ඇත්තාවූ මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව එන්ගේජ් කරගමි වැනි දුර්මත වලින් ඉවත්වීමට හැකිවේවා!. යුද අපරාධ චෝදනාවලින් නිදොස්කර නිදහස් කරගැනීමට හැකි එඩිතර මානසිකත්වයක් අදාල බලධාරීන්ට ලැබේවා!. කිසිවෙක් රට පාවාදෙන කූඨ කුමන්ත්‍රණ වලට හසු නොවේවා!.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...