යුක්‍රේන යුද්ධය හා සම්බන්ධ සැබෑ සමාජ ඓතිහාසික විග්‍රහයක් මේ දක්වා ලාංකේය සමාජය හමුවේ දිග හැරී නොමැති පසුබිමක් තුළ ඒ පිළිබඳව සවිස්තරාත්මක හෙළිදරව්වක් ‘ලංකා ලීඩ්‘ තුළින් පාඨකයා හමුවට ගෙන එන්නෙමු.
දැවැන්ත අභිමානවත් ඉතිහාසයකට උරුමකම් ඇති විශේෂිත භූමියක් වන යුක්‍රේනයේ ඓතිහාසික තත්ත්වයන් හා වර්තමානයේ බටහිර ජාතීන්ගේ අතකොලුවක් බවට යුක්‍රේනය පත්වීම පිළිබඳව මෙම ලිපිය තුළින් හෙළිදරව් කෙරෙයි.
යුක්‍රේනය තුළ ඉතිහාසයේ සිටම ජාතිකවාදී මූලබීජයන් පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට රැගෙන එනු ලැබූවද අවාසනාවකට එම ජාතිකවාදී චින්තනය එරට භූමිය තුළ රෝපණය නොවීමට බටහිර අධිරාජ්‍යවාදීන් ඉඩ ලබානොදුන් ආකාරයත් මෙම ලිපිය මගින් අනාවරණය කරනු ලබයි.
සවිස්තරාත්මක ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...