ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඊයේ උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කර ඇති අතර, විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පමණ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඉලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම නැවත මේ සදහා උත්සාහා ගන්නා බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...