දේශීය පුවත්

ඉන්දියානු වැසියන් මිලියනයකටත් වඩා වැඩි පිරිසකට මෙම වසරේදී වීසා නිකුත් කිරීමට අමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන සිය පුරවැසියන්ට වීසා ලබාගැනීම සඳහා දිගු කාලීනව පොරොත්තු ලේඛණයේ සිටීමට සිදුව ඇති බව ඉන්දියාව මීට පෙර අවස්ථා කිහිපයකදී අමෙරිකාවේ අවධානයට යොමු කර ඇත.

අමෙරිකාව වෙත පැමිණෙන විදේශීය සිසුන්ගෙන් දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය සිසුන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දියානුවන් සඳහා වීසා නිකුත් කිරීමේදී රැකියා වීසා අපේක්ෂා කරන පිරිසකට ද ප්‍රමුඛත්වයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අමෙරිකාවේ තාක්ෂණික සමාගම් සෑම වසරකදීම ඉන්දියාවෙන් සේවකයින් රැසක් සිය ආයතන සඳහා බඳවා ගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More