දේශීය පුවත්

සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක දිගටම ආව ප්‍රශ්නයක්. 2004 එල්.ටී.ටී.ඊ එක්ක කළ සාකච්ඡා උඩ අපේ තිබ්බ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. ඒ වෙලාවේ මම ඒක පක්‍ෂ නායකත්වයට කිව්වා. ඒ නිසා 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට මන්ත්‍රී ධුර නවයක් හිමි වුණා. තාමත් එහෙමයි. මේවා ගැන විවෘතව බැලිය යුතුයි.

ප්‍රශ්නය – පක්ෂ නායකත්වය විසින් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඇමැතිවරු හතරදෙනකුගෙන් යුත් කොමිටියක් පත්කර තිබෙනවා?

පිළිතුර – අපි මන්ත්‍රීවරු හැටියට දෙන දිවුරුමට එරෙහිව එතුමිය ක්‍රියා කර තිබෙනවා. ඒ නිසා මෙම මම හිතන්නේ එතුමියගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි කියන එක තමයි කොමිටියේ ස්ථාවරය විය යුත්තේ.

ප්‍රශ්නය – තෙල් මිල වැඩි කර එදිනම එය යළිත් තිබ්බ ගාණටම අඩු කර ආණ්ඩුවේ අවුල යළිත් වරක් ප්‍රදර්ශනය කළා. ආණ්ඩුවක් රටට මෙහෙම අසාධාරණද?

පිළිතතුර – ඒවා පරණ තර්ක. ඒ තර්ක අභිභවා ගහිල්ලා අපි දැන් එක තැනකට ආවා. ඒ තමයි තේ හා රබර් ක්‍ෂේත්‍රයට සීමිත වල් නාශක ප්‍රමාණයක් ලබා දෙන්න. ගලයිපොසෙට් කියලම අවශ්‍ය නැහැ. වෙන සුදුසු දෙයක් තියෙනවා නම් මට ඇති. වගා කරන අය ඉල්ලන්නේ අඩු මිලකට ඉහළ ප්‍රමිතියක් තියෙන වල් නාශකයක්, ඒ අවශ්‍යතාව පිරිමහන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More