දේශීය පුවත්

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

රජය ගෙන ඇති මෙම තිරණයට එරෙහිව ගතහැකි සියලූ ක‍්‍රියාමාර්ග ගැනිමට ඉදිරියේදි බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සදහන් කළහ.

අදාල තිරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසිමක් කල බවත් ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බවට පැවසු බවත් රතන හිමියෝ කීහ. එසේ ඉඩ දෙන්නේ නම් එවන් රාජ්‍ය නායකයන් මෙරටට අවශ්‍ය නැතැයිද උන් වහන්සේ කියා සිටිති.

ගොවියාගේ සිට කැළණි ගගේන් ජළය පානය කරන සියලූම දෙනාට මෙම තත්වය බලපාන බැවින් රජයේ මෙම තීරණයට එරෙහිව එම සියලූම ජනතාව පෙලගස්වන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More