ලබන ජුනි 1 වනදා වනවිට අමෙරිකා එක්සත් ජනපදයේ මුදල් අවසන් විය හැකි බවත්, ණය සීමාව ඉහළ නැංවීමට හෝ අත්හිටුවීමට කොංග්‍රසය අපොහොසත් වුවහොත් අමෙරිකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වන බවත් භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අනතුරු අඟවා තිබේ.
ණය සීමාවට පැමිණීමෙන් අදහස් වන්නේ අමෙරිකානු රජයට තවදුරටත් මුදල් ණයට ගැනීමට හැකියාවක් නොමැති බව යැයි ඇය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...