කටුනායක බණ්ඩාරනායක ගුවන්තුටුපොල අවට ප්‍රදේශයට අද අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්ගුවන් තොටුපල වෙත ගොඩ බෑම්ට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.
කටුනායකට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ A- 226 දරන ගුවන් යානයකටුනායක ගුවන් තොටුපොළ වෙත අද 16) අලළුයම 4.30 ට ගොඩ බැස්සවීමට පැමිණියත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට අලුයම 5.00ට ගොඩබැස්සීමට කටයුතු කර ඇත.
පසුව එම යානයක් කටුනායක ගුවන් තොටුපොළ අවත කාලගුණික තත්ත්වය යහපත් වූ පසු උදෑසන 7.20 ට මත්තල ගුවන්තොටුපොළෙන් පිටත් වී උදෑසන 7.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානා දෙකේ ගුවන් මගින් කිසිවකුත් යානා තුළින් මත්තල ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා නොමැති බවයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...