ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් යන මහත්වරුන් අතර පළමුවරට සිදු වන නිල හමුව අද (16 වැනිදා) ෆ්‍රsන්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි නුවරදී පැවැත්වේ.
මෙම හමුවේදී දෙරටේ ආර්ථික හෝ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කිසිවක් සාකච්ඡා නොවන බව දෙරටේම නායකයන් පවසා ඇත. ජනාධිපතිවරුන් දෙදෙනා විවිධ රාජ්‍ය සමුළුවලදී හමුවී ඇතත් දෙදෙනා අතර පමණක් වූ නිල හමුවක් මෙතෙක් සිදුවී නැත.
සී. එන්. එන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...