III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
III චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩුවට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්රයේ මෙලෙස විරෝධතාවල නිරත වී තිබේ.
චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව පවසමින් එම පිරිස විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...