පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මූල්‍ය දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත්, ඉස්ලාමාබාද් පොලිසිය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇති බව පැවසේ.
කෙසේ වුවද, ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශක රවුෆ් හසන් පවසා ඇත්තේ, නඩු විභාගය ආරම්භ වීමටත් මත්තෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...