දේශීය පුවත්

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට එරට අධිකරණය අවසර දී තිබේ.

හිටපු අගමැතිවරයා ඊයේ දින අත්අඩංගුවට ගැනීමත් සමග රට තුළ පැතිර ගිය විරෝධතා මධ්‍යයේ බලුකිස්තාන්, පන්ජාබ් සහ කයිබර් – පක්තුන්ක්වා යන පළාත්වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පාකිස්තාන හමුදාව කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ වන විට නිරිතදිග නගරයක් වන ක්වෙටා හි එක් පුද්ගලයකු මිය ගොස් ඇති බවත්, පන්ජාබ් පළාතේ 1,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන බවත් වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් රටපුරා දැඩි විරොධතා පැවැත් වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More