බණ්ඩාර නායක පවුල කඩා විසුරු ආකාරයට රජපක්ෂ පවුල කඩා විසිරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසයි.
පොදු ජන රළ ආණ්ඩු විරෝධී ජාතික හටන ජනරැළි මාලාවේ තවත් ජන රැළියක් (15) බලංගොඩදිද පැවැත් විය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මත්ත්රීවරයා පැවසුවේ රාජපක්ෂ පවුලේ සමාජිකයන් අතර පවතින බැදිමේ ශක්තිය ,මෙරට පවතින සියලුම ජලාශවල බැමි වලටත් වඩා ශක්තිමත් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...