දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක‍්‍රියා හේතුවෙන් තමන් කණගාටුවට පත්ව සිටින බව දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසයි.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා ඇත්තේ තම සටන අවසානය වන තෙක් සිදු කරන බවත්, එය ජය ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත්ය.

කාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් එල්ල වන බලපෑම් පිළිබඳව ද මන්ත‍්‍රීවරයා මෙලෙස පැහැදිලි කර අැත.”ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය අතන මෙතන ගිහිල්ල නොයෙක් දේවල් කියනවා..හරයක් නැති දේවල්. ඒක පුදුම සහගත දෙයක්. අපි කිසිම අවස්ථාවක බලාපොරොත්තු වුණේ නෑ..එවැනි ප්‍රකාශ ඒකාබද්ධ විපක්ෂයේ අයගෙන්.” ආණ්ඩුවට සහය පළ කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායම ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ඔවුන් පසුව ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට තීරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More