දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, G7 කණ්ඩායමට අයත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ, එක්සත් ජනපදය සමඟ හෝ චීනය සමඟ පෙලගැසී සීතල යුද්ධය පන්නයේ බෙදීම් වලට ලෝකය බෙදීමට ඉඩ දීමෙන් වළකින ලෙසයි. මේ අතර බටහිර නායකයෝ රුසියාව සහ චීනය මැදිහත්ව කරන න්‍යෂ්ටික අවි පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය වෙත අවධානය යොමු කළහ.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල නායකයින් ඊයේ(20 ) හිරෝෂිමා නගර්යේදී හමු වීමෙන් පසු ජපානයේ Kyodo News වෙත අදහස් දක්වමින් ගුටරෙස්, පවසා සිටියේ ඝ්7 රටවල් සහ චීනය අතර දේශගුණික විපර්යාස සහ සංවර්ධනය සම්බන්ධයෙන් “ක්‍රියාකාරී සංවාදයක් සහ සහයෝගීතාවයක්” ගොඩ නගන ලෙස ඉල්ලා සිටියේය.
“ලෝකය දෙකට බෙදීම වළක්වා ගැනීම ඉතා වැදගත් බව මම විශ්වාස කරනවා. බරපතල සාකච්ඡා සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීම ඉතාමතත් වැදගත්.” ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More