දේශීය පුවත්

ඊයේ (16) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා හදිසියේ හෘදයාබාධායකට ලක් විය.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුලු පිරිස ගලප්පත්ති මහතාට ප්‍රථමාධාර ලබා දුන්නේ අතර අනතුරුව ගලප්පත්ති මහතා වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත කර ඇත.

වීඩියෝව පහතින්

ඇමති දයා ගමගේ මැදිහත්වීමෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ දිවිබේරෙයි.

ඇමති දයා ගමගේ මැදිහත්වීමෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ දිවිබේරෙයි.#lka #News1st #Minister #DayaGamage #EasternProvincialCouncil #FormerChairman #ChandradasaGalappaththi

Gepostet von Newsfirst.lk am Montag, 16. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More